අරගලයට වතුර ගේන මුවාවෙන් පැමිණි කුලී හේවායන්

ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කරන්නට පැමිණි ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් කොටු කර ගැනීමට විරෝධතාකරුවන් සමත්ව තිබෙනවා.

ඔවුන් මුලින් ම පැමිණ ඇත්තේ විරෝධතාකරුවන්ට වතුර බෝතල් රැගෙන ආ පිරිසක් ලෙස ය. ඉන්පසු කණ්ඩායමක් වශයෙන් සටන් පාඨ කියමින් අරගලකරුවන් අතර ම රැඳී සිට තිබේ.

ඉන්පසු ඔවුන් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වුණු වැඩසටහනකට බාධා කරන්නට පටන් ගෙන ඇත. එම වැඩසටහන කඩාකප්පල් වන සේ හැසිරෙන්නට පටන් ගෙන ඇත. ඉන්පසු එතැන සිටි විරෝධතාකරුවන් ඔවුන් වටකොට ඔවුන් ගේ හැඳුනුම්පත් ඉල්ලා තිබේ. හැඳුනුම්පත් පෙන්වා තමන් ගේ අනන්‍යතාව තහවුරු කරන්නට ඔවුන් අපොහොසත් වී ඇත.

එයිනුත් පසුව හෙළි වී ඇත්තේ ඔවුන් ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධව වැඩ කරන පොහොට්ටුවේ කුලීකරුවන් පිරිසක් බව ය. කෙසේ වුවද පොලීසියේ මැදිහත්වීම යටතේ පසුව මේ පිරිස එම ස්ථානයෙන් ඉවත් කොට තිබේ.

image 67
මේ සම්බන්ධව මාධ්‍යවේදි රසික ජයකොඩි මුහුනුපොතේ සටහනක් ද යොදා තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..රු.කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07