කොරියාව ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද ?

බොහෝ ශ්‍රී ලාංකික තරුණියන් කොරියානු තරුණයන්ට කැමති වගේම කොරියානු සංගීත කණ්ඩායම් වලටත් ආශාවක් දක්වනවා.නමුත් බොහෝ දෙනා කොරියාව ගැන වැඩිපුර තොරතුරු දන්නේ නැහැ.මේ පුංචි සටහන අපි මුහුනුපොතින් උපුටාගෙන පල කරන්නේ කොරියාව ගැන තොරතුරු හොයන අපේ මිත්‍රයන් වෙනුවෙන්මයි.

දකුණු කොරියාවේ දරුවෙක් ඉපදුනාට පස්සෙ එයාගෙ වයස අවුරුද්දක් කියල සලකනවා මොකද අම්මගෙ බඩේ මාස 10ක් වගේ ඉන්නවනෙ ඒ මාස ගානත් ගනන් ගන්නවා..
දකුණු කොරියාවෙ ගැහැණු විතරක් නෙමේ පිරිමිත් මේකප් දානවා.
මම ඇස් දෙකෙන් දැකල තියෙනවා ලාවට ලිප්ස්ටික් ගාපු මේකප් දාල අයි ලයින් ඇදපු පිරිමි වසරකට සමස්ත ජනගහනයෙන් පිරිමි ඩොලර් මිලියන ගානක් ඒවට වියදම් කරනවලු..

කොරියාවෙ තමා ලෝකෙ වේගවත්ම අන්තර්ජාල පහසුකම තියෙන්නෙ
කොරියාවෙ ඉන්න කාලෙ කිසිම බෆර් වීමක් නැතිව වීඩියෝ බලපු හැටි අන්තර්ජාල පහසුකම් බුක්තිවින්ද හැටි අදටත් මතකයි..

කොරියන්වරු චන්ද්ර දින දර්ශනයේ ( අලුත ) දින ආරම්භයේදී අලුත් අවුරුදු දිනය සමරන අතර අවුරුදු දහස් ගණනක් එසේ කර ඇත. කෙසේවෙතත්, බොහෝ කොරියන් දැන් දැන් නව වසරේ සෞරග්රහ මණ්ඩලයේ ආරම්භයත් (ජනවාරි 1) දැන් ආරම්භ කර ඇති බැවින්, බටහිරයන් එය සිදු කරයි. මේ අනුව, කොරියාවේ සහ විදේශීය රටවල බොහෝ දෙනෙක් අලුත් අවුරුදු දිනය සමරයි..
කොරියානුවන් කුණුහරප කීමට ඉතාමත් දක්ශයි කොයි වෙලෙත් ඩෝන් යන නිසා කුණුහරප විදිනවා.කොරියාවේ වැඩ කරන කාලයේ ඉගෙනගත් සමහරක් කුණුහරප අදටත් කියන එක නවත්තගන්න බැරි තරම් ඒවා රසවත් උදාහරණ ආයිශ් ශීපල් වැඩිය ලියන්න බෑ මේ වගේ ගොඩක් තියෙන නිසා..

මෙහෙ කෙල්ලො මැරෙන්න ගියාට කොරියානුවන්ගෙ ගැහැණු කොරියානු පිරිමින්ව වැඩිය ගනන් ගන්නෙ නෑ කොහොමත් ගෙදරක ගෘහමූලිකය වගේ ඉන්නෙ ගෑණු කෙනා පිරිමි වැඩ කරන වැඩපලවල් වල පැල් බැදන් ගෙදර නොයා ඉන්නෙ ගෙවල් වල පුරුෂ හිංසනය වැඩි නිසා මගෙ වැඩපලේ හිටපු වයසක කොරියෙක්ගෙන් ඇයි ගෙදර නොයන්නෙ කියල ඇහුවම ගෙදර ගිහින් ගෑණි එක්ක බේරිලා ඉන්න බෑ බඩු පොලවෙ ගගහ රණ්ඩු කරනවා කිව්වා ඒ අතින් අපේ අය රත්තරන් නේද..

කියන්න අමතක උනා එයාලගෙ කෑම තරම් රස කෑම මන් කාලම නෑ…
මගෙ ආසම කෑම ප්‍යෝ හෙජං ගල්බිතං ජම්පොන් සංයොප්සල්…
රාමෙන් වගේ කෑම තමා ආයෙ එකපාරක් කෑවොත් හැමදාම කන්න තරම්
ඒ කෑම රසවත්…
ඒ කාපු කෑම අදටත් ඇමරිකාවෙත් කොහෙන් හරි හොයන් ගිහින් කන්න තරම් ඒ කෑම ජීවිතේට ලගයි..
මේ හැමදේම එක්ක කොරියාවෙ අමුතු ජීවිතේ හරි සුන්දරයි සෘතු හතරම් එක්ක ඒ ගෙවෙන ජීවිතේ හරිම විවිධත්වයකින් යුත් එකක් මට යන්න වාසනාව ලැබුන වගේ ඔයාලටත් ඒ සුන්දර රටට යන්න පුලුවන් වෙන්න කියල මන් පතනවා..❤️🙂👌

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49
Video thumbnail
රට හදන්න පුළුවන්, දුක හඳුනන එකම නායකයා නාමල් - දැන් ඩබල් පොකට් ඩබල් හොරකමේ යන්නේ
04:56
Video thumbnail
ආණ්ඩුව වැටෙන්නේ නෑ..රටේ සාමාන්‍ය මිනිස්සු වැටිලා ඉන්නේ..බුදු වෙනවා කියලත් කියන්න බැරි නෑ
02:03
Video thumbnail
කොළඹ නගරයම විදුලි බුබුළු, පහන් කූඩුවලින් ආලෝකමත් වෙලා - සම්බුදු තෙමඟුලට සැරසුණු කොළඹ අසිරිය
03:35
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24