කාලයත් සමඟ ගයත්‍රි ඩයස් වෙනස් වුණු හැටි

ගයත්‍රි ඩයස් කියන්නෙ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

පහුගිය කාලෙ ඇය සිටියේ විදේශගතවයි. දැන් ඇය නැවත ලංකාවට ඇවිත් ඉන්නවා.

ඇයගේ උපන්දිනයත් යෙදී තිබුණේ ගෙවුණු දවසකයි. විවිධ විලාසිතා අත්හදා බලන ඇය නිතරම වාගේ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන චරිතයක්.

ඔන්න ඇය නවතම ඡායාරූපයක් මුහුණු පොතට එකතුකර තිබුණා.

ඒ කොණ්ඩය කෙටි කර ඉතාමත් සුන්දර ලෙස දිස්වන ඡායාරූපයක්. ඒ සඳහා නම් නොසිතු ප්‍රතිචාර තමයි ලැබී තිබුණේ.

මේ තියෙන්නේ ඇය සමාජ මාධ්‍යයට එකතු කරමු එම ඡායාරූපයයි.

278355070 548405669984018 8032783124199990805 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01