ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් සඳහා රැඳී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි හෙවත් රතුපස්වල හාමුදුරුවෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් බව පවසමින් මාරාන්තික උපවාසය අත්හැර ගිලන් රථයකින් පිටව ගියා.
ඒ වෙනුවට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් උපවාසය සඳහා එක්වුණා.
- මාතර විමලරතන හිමි මාරාන්තික උපවාසය
*මාලඹේ සීලරතන හිමි- පැය කිහිපයක් මාතර විමලරතන හිමියන්ගේ සහාය සඳහා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3