රඹුක්කන සිදුවීමේ වරද කාගේද ?

පසුගිය දින රඹුක්කන සිදුවූ විරෝධතාවය සහ ඒ අතර තුර සිදුවූ කලහයත් එය මැඬපැවැත්වීමට පොලිසිය උත්සාහ කිරීමේ දී මනුශ්‍ය ඝාතනයක් සහ විශාල දේපල හානියක් සිදු වූ බව නොරහසක්.
මාධ්‍ය හරහා මේ පිළිබඳව විශාල වශයෙන් තොරතුරු හුවමාරු වූ අතර කලහකාරී සිවිල් වැසියන් විසින් මෙම විශාල දේපල හානිය සිදුකල බව පොලිසිය සහ ආරක්ෂක අංශ දිගින් දිගටම සදහන් කළා.නමුත් සිවිල් ජනතාව කියා සිටියේ මෙය පොලිසිය විසින් විරෝධතාකරුවන් හසු කිරීමට කල විනාශයක් බවයි.
නමුත් මේ කිසිවක් අපට සාක්ෂි හෝ සාධක නොමැතිව විශ්වාස කිරීමට නොහැකී.එවන් තත්වයක් මත හදිසියේම සමාජ ජාලා වල මෙම ඡායාරූප කිහිපය හුවමාරූ වීමට පටන් ගෙන තිබුනා.
මෙහි සදහන් වන්නේ අදාල දිනයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ගේ යම් ක්‍රියාකාරකමක්.

මෙම ඡායාරූප සඳහා අප අර්ථකතන ලබා දෙන්නට සූදානම් වන්නේ නැහැ.නමුත් ඔබට හැකි ඔබේ නැණ පමනින් මෙම ඡායාරූප විමසා බැලීමට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01