තෙල් මිල වැඩි කරන්න ජනපතිගේ සහ මුදල් ඇමතිගේ අවසර ගත්තා

තෙල් මිල ඉහළ දැමීමට ජනපතිවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

හර් ෂ ද සිල්වා මහතා පාර් ලිමේන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.

එහි වරදක් ඇත්නම් අධිකරණය හමුවේ අභියෝගයකට ලක්කරන ලෙස කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?