Breaking News:පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේනම් ජනපති ඉල්ලා අස්වීමට සූදානම් – විපක්ෂ නායක

පක්ෂ නායකයින් සියළු දෙනා ඉල්ලා සිටින්නේනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු කළ ප්‍රකාශය පහතින්..

ඔබතුමා කියනවා මට ඇහුනා පක්ෂ නායක රුස්වීමේදී කිව්වා.. මේ සභාවේ ඉන්න පක්ෂ නායකයෝ ඔක්කොම කියනවානම් ඉල්ලා අස්වෙන්න කියලා.. එතුමා ඒකට ලෑස්තියි කියලා ඔබතුමා කිව්වා..
අපි සූදානම් ඒක කරන්න.. ඔබතුමා අවස්ථාව ලබලා දෙන්න.. අපි ඒ ප්‍රකාශය සිදුකරන්නම්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?