“ජන අරගලයට අත තියන්න එන්න එපා.. අත තිබ්බොත් බලාගමු” – අරගලකරුවන්ට සජිත් පළිහක් වෙනවාලු

රටේ තරුණ පරපුර ක්‍රියාත්මක කරනු ලබන ජන අරගලයට යම් හානියක් හෝ ප්‍රහාර එල්ල කිරීමට සූදනම්ව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ ය.

අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් ඔහු සඳහන් කළේ, කතානායකවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ පොලිස්පති සමග කතා කර එය සමනය කිරීමට කටයුතු කළ යුතු බව ය.

“ජන අරගලයට අත තියන්න එන්න එපා. ජන අරගලයට අත තියන්න එන්න එපා. ජන අරගලයට අත තිබ්බොත් අපි මේ සියලු දෙනා ම කණ්ඩායමක් හැටියට අපි එතන්ට යනවා ඒගොල්ලෝ ආරක්ෂා කරන පළිහක් හැටියට. ඒක හොඳට මතක තියා ගන්න,” යනුවෙන් ඔහු වැඩිදුරට ත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46