දිනක්ෂි චූටි දූගේ මාස 6 සැමරූ හැටි

සාරංගයි දිනක්ෂියි ගැන අමුතුවෙන් කියන්න ඕනිම නෑනෙ. ඒ දෙන්නා නිතරම ඉන්නෙ සමාජ මාධ්‍යයේ ඉතාමත් සක්‍රීය චරිත දෙකක් හැටියට. දෙන්නගෙ ඡායාරූපත් ,චූටි දූගේ ඡායාරූපත් නිතරම සමාජ මාධ්‍යයේ පළ කරන මේ දෙන්නට අපූරු ප්‍රතිචාර ලැබෙනවා. සාරංගගෙ චූටි දෝණි සාරණ්‍යාට අදට මාස 6ක්. ඒ නිමිත්තෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.

මේ එහි ඡායාරූප කීපයක්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?