ඩලස් අලහප්පෙරුම දැඩි තීරණයක් ගනී

ඩලස් අලහප්පෙරුමත් කැබිනට් ඇමතිකම් ප්‍රතික්ශේප කරයි.

ඔහු ඒ බව ට්විටර් පණිවිඩයක් මගින් පොදු මහජනතාවට දැනුම් දී තිබේ.වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම නව කැබිනට් අමාත්‍යවරුන්ට සුබ පැතීම් ද මේ ට්විටර් පණිවිඩයටම එක් කර තිබිනි.

image 55

Image