වත්මන් දේශපාලන තත්වය මත සරත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රකාශය පහතින් ,
රටේ පවතින වර්තමාන අර්බුදය හේතු කොටගෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට මා තීරණය කළෙමි.
මා කවදත් රටේ ඒකියභාවය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉදිරියටත් මාගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවද ප්‍රකාශ කරමි.
රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
38




