මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ගෝඨාගෝ ගමට යයි

මානව හිමිකම් කොමිෂන් සභාවේ කණ්ඩායමක් ගෝඨාගෝගම නිරීක්ෂණ චාරිකාවක යෙදුනු බව වාර්තා වනවා.