කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ පිරිසක් සටන් පාඨ කියමින් පුහුණුවුණු කතාවේ ඔබ නොදත් ඇත්ත කතාව මෙන්න – Exclusive

කඩවත කමාන්ඩෝ රෙජිමේන්තුවේ සටන් පාඨ කියමින් කළ පුහුණුවීමක් පිළිබඳව ඊයේ බොහෝ දෙනෙකු කතාබහට ලක්කළා.
මේ පිළිබඳව දුමින්ද නාගමුව ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියා.
කෙසේ වෙතත් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අපට දැනගන්නට ලැබුණේ මෙය හමුදා නිලධාරියෙකුගේ සාමාන්‍ය පුහුණුවීමක් බවයි.
හමුදාවේ මූලික පුහුණුවේ ඇති කැරලි මර්දනයේදී සිදුකරන පුහුණුවක් මෙලෙස ඇති බවයි වාර්තා වුණේ.
මෙය නිතර නිතර පුහුණුවීම් හමුදාව තුල සිදුකරන බවයි අප කළ විමසීමකදී හමුදා නිලධාරියෙකු පැවසුවේ.

වැඩිදුරටත් පැහැදිලි කළ හමුදා නිලධාරියා..

හමුදාවේ තියනවා මූලික පුහුණුවේ කැරලි මර්දනය කියලා.
අපි යොදාගන්නවා.. ත්‍රස්තවාදියා විදිහට සිවිල් අන්දලා ගේනවා.. ඒ අය කෑගගහා උද්ඝෝෂණය කරනවා.
හමුදාවේ අය එතකොට විසුරුවා හරින්න යනවා.. ඒ විසුරුවා හරින කණ්ඩායමට වෛද්‍යවරයෙකුගේ කණ්ඩායමක් ඉන්නවා.. ගිලන් රථයක් එනවා.. නඩුකාරයෙක් එනවා.. පොලිසියේ කෙනෙක් එනවා..
පොලිසිය නැතුව හමුදාවට යන්න බැහැනේ.. ඒ පාඩම නිතර නිතරම අපි පුහුණු කරනවා.. මොකද හමුදාවේ ඕනම දෙයක් නිතර නිතර කරනවා.. මේ ආධුනික පුහුණු පාඨමාලාවට අමතරව එය නැවත නැවත පුහුණු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?