AFC Banner
Empty Ad
Empty Ad

රන්බීර් සහ ආලියාගේ විවාහයේ සුවිශේෂී ජායාරූප පෙළක් නිකුත් වෙයි

බොලිවුඩ් පුරයේ සුපිරි තරු දෙදෙනෙකු වන ආලියා භාත් හා රන්බීර් කපූර් ගේ විවාහය ඊයේ දිනයේදී සිදුකෙරුණා.

මුම්බායිහි බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී පැවැත්වුණු මෙම මංගල චාරිත්‍ර, සමීප ඥාතීන් හා මිතුරු මිතුරියන් ගේ සහභාගීත්වෙන් පැවැත්වුණ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ආලියා විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විවාහයේ සොඳුරු අවස්ථා කිහිපයක් එක්කර තිබුණේ මේ අයුරින්…

278314284 126242679998797 323314270926786710 n
278545903 872987680764700 4383873006673156693 n
278451860 1379416399237258 649270736047423071 n
278385964 120632197250899 4493509974979063024 n
278500632 382425243893279 2392468163892208492 n
278341646 378771534261119 128932824256919951 n
278523656 673981963859158 7319615099299540474 n
278257183 162472666158215 866536473357948827 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?