හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (16) සහ අනිද්දා (17) යන දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුකරෙන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ දින දෙ‌කේදි පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

WhatsApp Image 2022 04 10 at 21.38.23 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?