පුංචි පුතාවත් අරගෙන අරගල බිමට ගිය මුතූ තරංගා

රට පුරාම ක්‍රියාත්මක වෙන අරගලයට ආගම් භේද ,ජාති භේද, කුල භේද නෑ. මුළු මහත් ලංකාවේම මහා ජනයා එක හඩින් මේ සිස්ටම් එක වෙනස් කරන්න ලොකු කැපවීමක් කරනවා. පුංචි දරුවෝ කර පින්නාගෙන අම්මලා ඉවසලා ඉවසලා බැරිම තැන පාරට බැස්සා. ඒ ගැන හැමෝම කතා කරා. හැමෝම එකතු වුනා ජාතියක් වශයෙන්. ඇති හැකි අය දුප්පත් මිනිස්සු ගතින් අබාධ තිබුනත් හිතින් ශක්තිමත් මිනිස්සු හැමෝම දැන් එක ගමනක් යනවා.

නළු නිලියෝ බොහෝ පිරිසක්ද දැන් මේ අරගලය එක්ක හිටගෙන ඉන්නවා. මව් පදවිය ලබපු මුතු තරංගා පුංචි පුතාවත් දෝත දරාගෙන සැමියා එක්ක අරගල බිමට ආවා. ඒ ගැනත් හැමෝම කතාකරන්න පටන් ගත්තා. මේ වගේ කලකන්නියෝ ඉන්න රටකද පුතේ මම ඔයාව ඉපැද්දුවේ. මට සමාවෙන්න රත්තරනේ.ඇයි මුන්ට හිතක් පපුවක් නැත්තේ දෙයියනේ. ඇය එලෙසින් සංවේදී සටහනක්ද සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

image 3209921824
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16