අවුරුදු 75යි වයස… බැලු බැල්මට කියන්න බෑ…

තාමත් කොල්ලා වගේ ඉන්නේ…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කායවර්ධන මධ්‍යස්ථානයේදී බොක්සිං ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

වයස අවුරුදු 75ක් වුවද තවමත් තරුණ වියේ ක්‍රීඩකයකු මේ ඒ මහතා එහිදී කායවර්ධන ව්‍යායාම් සිදු කරන ආකාරයක් දැකගන්නට තිබේ.එතුමන්ට අප දිර්ඝායු පතමු.

මෙය ඊයේ (29) දින පටිගත කරනු ලැබ ඇති එකකි.