කවුරුත් ආදරේ කරන දෙරණ නිවේදක හසිත විජේවර්ධන යුග දිවියට..?

දෙරණ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයෙකු වන හසිත විජේවර්ධන යුග දිවියට පිවිසි බවට පුවතක් පැතිර යනවා.

ඒකට හේතුව තමයි ඔහු සහ හිරු ස්ටාර් තරගාවලියට එකතුවුණු ශානි දසනායකගේ ඡායාරූප කිහිපයක්.

කොහොම වුණත් ඔවුන් යුග දිවියට පිවිස නැති බවත් මෙය ඡායාරූප එකතුවක් පමණක් බවත් අපට දැනගන්නට ලැබුණා.

කවුරුත් කතාබහට ලක්කළ ඒ ඡායාරූප එකතුව පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33