ඇමැතිකමකට පක්ෂය දාලා ගිය ශාන්තට දයාසිරි යවපු ලියුම මෙන්න

රාජ්‍ය අමාත්‍ය ධූරයක් ගනිමින් ශ්‍රීලනිපයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර මහතා හට පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මෙසේය.

2022 අප්‍රේල් මස 12 වන දින

ශාන්ත බන්ඩාර මහතා (පා.ම),
සැවැන්දන,
මහරච්චිමුල්ල,
අලව්ව.

පක්ෂයේ සියළු තනතුරු වලින් ඉවත් කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පැවරි ඇති බලතල ප්‍රකාරව සහ එතුමාගේ උපදෙස් පරිදි මෙම ලිපිය එවමි.

ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පක්ෂයේ උප ලේකම්, මධ්‍යම කාරක සභා සාමාජිකත්වය සහ යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක තනතුර ඇතුලු පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත්කල බවත්, ඉදිරි විනය කටයුතු පිළිබඳ පියවර ගැනීමටද තීන්දුකර ඇතිබවද මෙයින් දැනුම් දෙමි.

නිතීඥ දයාසිරි ජයසේකර ( පා.ම )
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

පිටපත:

ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා – සභාපති විනය මණ්ඩලය – (අ.ක.ස)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34