AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපයේ දි හොදම නළුව සම්මානය ගත් හිරාන්

හිරාන් ලංකාවේ වේදිකා නාට්‍ය නළුවෙක් ජාත්‍යන්තරව ගන්න පුලුවන් ඉහලම සම්මනායක් හිමිකරගෙන.

ඒ හිරාන් රංගනයේ යෙදුන “ලයිෆ් ඔෆ් පයි” වේදිකා නාට්‍ය වෙනුවෙන් ඔලිවර් අවොර්ඩ්ස් හි හොදම නළුවාට හිමි අරගෙන.

බොහොවිට මෙය ලංකාවේ ( ලංකාවේ වේදිකාවෙන් යුරෝපයේ වේදිකාවට පිවිසුණු ) වේදිකා නාට්‍ය නළුවෙක්ට හම්බුන ඉහලම ජාත්‍යන්තර සම්මානය විය යුතුය.

https://youtu.be/QXSbLDyIpKc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?