ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාට ජනපතිගෙන් ආරාධනාවක්

අන්තර්වාර පාලන මණ්ඩල යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාට අද රාත්‍රී 7.00ට ජනපතිගෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍යයට වාර්ථා කරනවා