“මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න.” – ජනතා අරගලයට ආ මිනිසුන් උපහාසයට ලක්කරමින් ඉරාජ් දැමූ සටහන මෙන්න

වත්මන් ආණ්ඩුවට විරෝධය පලකරමින් අද ජනතා විරෝධයක් කොළඹ ගාලුමුවදාර පිටියේදී ආරම්භ වුණා.
මේ වනවිටත් එහි පැමිණි ජනතාව විරෝධතාව පලකරමින් සිටිනවා.

එම ජන අරගලය සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්…

මිලියනයක් ආවද අද කොළඹට ? දැන් ඇති ගෙදර යන්න…
ඇත්ත ජනබලය තාම ගෙදර ඉවසීමෙන් ඉන්නවා මේ හැම දෙයක්ම බලා ගෙන..
දේශපාලුවන්ගේ ගේම් වලට අහුවෙන්න එපා !!! යනුවෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
10 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?