ඇමතිවරු අයින් වුණා කියන කතාව බොරුවක්.. අද පාර්ලිමේන්තුවේදී හෙළිවූ දේ මෙන්න – Exclusive

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
ඔහු පැවසුවේ මේ වනවිට කිසිම ඇමතිවරයෙකු නීත්‍යානුකූලව ඉල්ලා අස්වී නොමැති බවයි.
ඔහු මෙලෙස අදහස් පලකළා.

නීත්‍යානුකූලව කිසිම ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙලා නෑ..
තමන් පුද්ගලිකව අස්වුණා කියලා කිව්වා කියලා ඒක නීත්‍යානුකූල නෑ.
අද පවතින රටේ තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා.
මේ පාර්ලිමේන්තුව තේරුම් ගන්න ඕනේ අප්‍රසාදය ගැන.
මේ පාර්ලිමේන්තුව විශාල අගතියක් වෙනවා ඒකෙන්.
අපි තීරණය කරනවා වෙනම කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25