රට පුරා මේ වන විට ජනතාව අරගල කරමින් වීධිවල ජනතාව රැස් වි සිටි අදත් ප්රදේශ කිහිපයක ජනතාව ඒකරාශී වී වත්මන් රජයට එරෙහිව අරගලයේ නිරත වෙයි.එම අරගල සදහ නොයේක් පුද්ගලයින් මෙන්ම භික්ෂුන් වහන්සේලාද සහබාගි වුණා. අද දිනයේ දි අරගලයේ නිරතවන ජනතාවගේ ජායාරූප පෙලක් පහතින්
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
50