වැඩ කරන අපේ විරුවා ගීතය ලියූ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගනී

වර්තමාණය වන විට වත්මන් රජය ජනතාවගේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබෙනවා එමෙන්ම එම රජය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කල පසන් ලියනගේ ජාතියෙන් සමාව අයැද මුහුණුපොතේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින්

කිසිම දේශපාලන පක්ශෙකට සහය නොදෙමි! සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි. ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ! දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි! නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!

කිසිම දේශපාලන පක්ශෙකට ස
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
255
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23