පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයට මේ වනවිට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.
සිසුන් පා ගමනින් මහනුවර නගරයට ගමන් කිරීමට උත්සහ දැරීමේ දී පොලීසිය විසින් එම ප්‍රහාරය එල්ල කළ බවය.
මේ වනවිට කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වීමත් සමග විශ්වවිද්‍යාල සිසුන් විසිර ගොස් ඇති අතර, පොලීසිය තවමත් එම ස්ථානයේ ආරක්ෂක රැකවල් යොදා ඇති බව ද වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15













