ගලේවෙල, මාදිපොල ප්රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මාදිපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ මාදිපොල ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි අයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













