“එයා ගියා.. කෑ ගැහුවේ නෑ.. ඇඬුවේ නෑ..” – විදුලි කප්පාදුව නිසා අහිමිවූ ජීවිතය

රටේ තියෙන ප්‍රශ්නවල බලපෑම අපිට විතරක්ම නෙවෙයි. මිනිස්සුන්ට වගේම තමයි කතා කරගන්න බැරි අහිංසක සත්තුන්ටත් මේ තත්වය දරුණුවටම බලපෑම් කරලා.

විදුලි අර්බුදය නිසා වැඩි හරියක්ම පීඩාවට පත්වෙලා ඉන්නෙ සුරතල් මත්ස්‍යයින්. මොකද එයාලා ජීවිතයත් මරණයත් එක්ක සෑහෙන්න සටනක යෙදෙනවා.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඕෂධි මේ ගැන සංවේදී සටහනක් තබා තිබුණා.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?