චතුරිකාගෙන් සැර කතාවක්

ගයාන් චතුරිකා කියන්නේ කාලයක් ලංකාවේ පුවත් මවපු යුවලක් තමයි .

දැන්නම් ඔවුන් දෙදෙනා කලාවේ දකින්න ලැබෙන්නේ නැහැ ඒ වූනත් විවිධ විදියෙන් ඔවුන්ගේ ප්‍රසිද්දිය නම් අඩුවන්නේ නැතිවෙන්න ඔවුන් වගබලා ගන්නවා.

ඉතින් මේ වෙද්දී ආදරණිය දෙමව්පියන් දෙදෙනෙක් වන ඔවුන් දෙදෙනා පුංචි දියණියත් සමගින් තමයි කාලය ගෙවන්නේ.

ඉතින් වසර ගණනාවක රොෂාන් පිලපිටිය සමග තිබුණු විවහා දිවියට සමුදෙන චතුරිකා එම වසරේම ගයාන් වික්‍රමතිලක සමගින් නැවත විවහා වෙනවා.

දෙදෙනාම මේ වෙද්දි ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන අතර ආදරණීය සිඟිති දියණියකගේ සෙනෙහේ බර දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

චතුරිකා ගතකරන ඒ  ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

” ගෙදර ඉද්දි ගයාන් රසට උයනවා. හැබැයි ඒ වැඩේට එයාට මාව ඕනේ. මොකද අස් කරන්නේ මම නේ. “

ඒ විදිහට අදහස් දක්වන චතුරිකා ආදරණීය දියණිය පිළිබඳවත් කිව්වේ මේ වගේ කතාවක්.

‘එයා කැමති නෑ මාව කා එක්කවත් බෙදාගන්න. ටෙලි නාට්‍යයකදී එහෙම මම පොඩි පුතෙක් තුරුල් කර ගත්තොත්  එයා මූන බෙරි කරගන්නවා. ගයාන් මායි අඬන දර්ශනයක් තිබුනොත්  එයා ඊට කලින් අඬනවා. එයා හරි sensitive අපි දෙන්නගෙම ගතිගුණ තියෙනවා. අප්පච්චි වගේ තරහ යනවා මම වගේ හොඳට නිදා ගන්නවා.”

ඉතින් ඇය දියණිය පිළිබඳව ඒ විදිහට  අදහස්  දක්වන අතර පසුගිය කාලසීමාව තුළදී චතුරිකා පිරිස් කියන නම අළලා ගෙන බොහෝ අවස්ථාවන්වල දී ඇයට මඩ ප්‍රහාර එල්ල වුණා.

ඒ පිළිබදවත් චතුරිකා අදහස් දැක්වූයේ මේ විදියටයි.

මම තරම් සයිබර් ප්‍රහාර වලට ලක් වෙච්ච තවත් කෙනෙක් නැතුව ඇති. ඇත්තටම අපි ඒ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ට ප්‍රතිකාර අවශ්‍යයි. දරුවෝ ඉන්න පෝස්ට් එහෙකට වත් කමෙන්ට් කරන්න දන්නැති මිනිස්සු ඉන්න රටක් මේක. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53