ශ්‍රී ලාංකිකයින්ට වනිඳුගෙන් විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර එමඟින් ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩනැගීමට එක්වන ලෙසටයි.

“දේශපාලනය අමතක කරන්න, විනාශ වී ගිය දේ යළි ගොඩනගන්න ජාතියක් විදියට එකතු වෙන්න” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

Screenshot 2022 04 01 145359


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13