ඊයේ මිරිහානේ සිදු වු සිදුවීම සම්බන්දව නාගානන්ද කොඩිතුවක්කුගෙන් සැර කතාවක්

ඊයේ මිරිහානේ සිදු වු සිදුවීම පිලිබඳව නාගානන්ද කොඩිතුවක්කු අදහස් දක්වනු ලැබුවා. එහිදි ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ ලබන 3වන දා සංවිධානය කර ඇති රැළිය වෙනුවෙන් ඔබත් පැමිණිය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් බවයි.එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සටහන්වන පරිදි ජනතාවට ඕනැම මොහොතක සාමකාමිව,දේපල හාණි නොකර ඔබට නිදහසේ රැස්විමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ජනතාව සතු බවයි.
ඔහු ප්‍රකාශ කරන්නේ රටම කාලා මෙවැනි අත්අඩංගුවට ගැනිමක් සමග එකග විය නොහැකි බවයි. තවද මේ සිදුවන්නේ සජිත් ‍ෙප්‍රදාස,අනුර කුමාර යන සමස්ථ විපක්ෂය කල ප්‍රතිිිිිපල බවයි.
තවද ඔහු පවසන්නේ තවත් සතියක් පමණ යනවිට මෙරට විදුලිය සම්පුර්ණ නැතිවීමේ ඉඩකඩ ඇති බවයි.
දැන් කල යුත්තේ ජනපති ජනතාවගෙන් සමාව අයැද ඉල්ලා අස්විය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසයි.

https://youtu.be/2lCiwspojk8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13