ඊයේ මිරිහානේ දී බස් එක ගිනි තිබ්බේ කවු ද ?

ඊයේ දිනයේ දී මිරිහානේ තිබූ විරෝධතාවයේ අතර තුරදී බස් රථයක් ගිනි තැබීම පිලිබද වාර්ථා වුණා.ඒ සම්බන්දව බොහෝ දෙනා විවිධාකාරයේ මත ඉදිරිපත් කර තිබුනු අතර කිසිවෙකුගෙන් නිසි තොරතුරක් බොහෝ තැන්වල අපට දකින්නට ලැබුනේ නෑ.

මේ විරෝධතාවයට ජනතාව ඒකරාශී වූයේ මුහුනුපොත හරහායි.මම විරෝධතාවය සම්බන්ධව ජනතාව තොරතුරු බොහෝසෙයින් දැනගත්තේ ද මුහුනුපොත හරහායි.ඉතින් අප කණ්ඩායමට මෙම බස් රථය ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධව ද මුහුනුපොතෙන් තොරතුරු කිහිපයක් සොයා ගැනීමට ලැබුනා.එහිදි තරුණයෙක් පල කල ලිපියක් සහ වීඩියෝ පටයක් අප ඔබට මේ විදිහට උපුටා දක්වන්නට සිතුවේ මේ වීඩියෝ පටයේ ඇති දේ යම් කිසි සැකයක් උපදවන නිසයි.

එම වීඩියෝව සහ සටහන පහතින්

🔥 බස් ගිනි තැබීමේ නාටකය….
(මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇)
උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් “හිස්” බස් එකක් ගෙනල්ලා නවත්තනව..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා “ඇයි ඒ ගල් ගහන්නේ?” කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය 😂
ගිනි තබන ආකාරය පහතින් දැක්වේ.( ලස්සනට ආමි එකේ හෝ පොලීසියේ එක්කෙනෙක් ඇවිත් ගිනි තියලා යනවා නේද? )

image
https://youtu.be/KcU7LhCIjiE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51