මිරිහානේ විරෝධතාවයෙන් 45ක් අත්අඩංගුවට

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රී දැඩි විරෝධතාවක් පැවැත්වුනි.

එහිදී තත්ත්වය පාලනය කිරිම සදහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමත් සමඟ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

එහිදී කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ විරෝධතාවය අතරතුර පොලිස් බස් රථයක්, ජීප් රථයක් ඇතුළු පොලිස් රථවාහන හා යුද හමුදා බස් රථයක් ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.

මෙම කලහකාරී සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් 5 දෙනෙක් රෝහල්ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13