මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේම

මෙම වසරට අදාල උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීම පැවැත්වීම සදහා කටයුතු ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

2021 වසරට අදාලව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිථලද ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර ඌව වෙල්ළස්ස විශ්වවිද්‍යාලය සදහා මෙම වසර තුලදී වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමටද රජය තීරණය කර තිබෙනවා.

  1. O/L කාලේ ප්‍රාස්කු ප්‍රහාරය
    A/L කාලේ කොරෝනා සහ කරන්ට් නෑ
    2003 ඉපදුන උන්ට මරු හැබෑයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33