ප්‍රබල ඇමතිට තෙල් පෝලිමේ ජනතාව බූලිවලින් පාර වසා විරෝධතා

ප්‍රබල අමාත්‍යවරයෙක් යතැයි ආරංචියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ඉදිරිපිට සිටි ජනතාව මාර්ග අවහිර කර විරෝධතාවයක නිරත වෙමින් සිටියි.

මාර්ගයේ බූලි හරස් කර සටන් එම පිරිස් මෙසේ විරෝධයේ යෙදෙතෙි.

ඉන්ධන ලැබෙන තුරු ඉන්ධන එම පිරිස් බොහෝ වේලාවක් පෝලිමේ රැඳී සිට ඇත.

සිපෙට්කෝ නිවේදනය කර ඇත්තේ අද හා හෙට ඩීසල් ලැබෙන්නේ නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
95
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !