දින කිහිපයකට රට වහන්න! ආණ්ඩුවට යෝජනාවක්

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙනවා. විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

පාසල් ළමුන් පාසැල් කරා යෑමට නොහැකිව තත්ත්වයක් උදා වී ඇති නිසාත් රටේ පවතින විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ලවී ඇති තර්ජනය හේතුවෙනුුුත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බවයි.ආණ්ඩුව විසින් තවමත් මෙය සැලකිල්ල භාජනය නොකර ඇති බවයි ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41