අද (30) දිවයින පුරා පැය 10ක් පුරාවට විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත යි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නො කරන බව යි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර, එසේ විදුලිය කප්පාදු සිදු නො කරන ප්‍රදේශවලට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ද ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




