Empty Ad
AFC Banner
Empty Ad

ගායක සුරේන්ද්‍ර පෙරේරා විවාහ මංගල්‍යයේ ජායාරූප

කාලයක් ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි, ප්‍රසංග වේදිකාව හොල්ලපු නමක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ, විරහා ගීත කලාවේ මුල් පුරුකක් විදියටත් සුරේන්ද්‍ර පෙරේරාව හඳුන්වන්න පුළුවන්. සුරේන්ද්‍ර කරලියට එන්නේ සිරස සුපර්ස්ටාර් හරහා, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුනත් සුරේන්ද්‍ර මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නෑ, ඒගැන සුරේන්ද්‍ර කියන්නේ මෙන්න මේ වගේ කතාවක්, මම ප්‍රසංග නිසා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. අදටත් මම තෝරාගත්තා ප්‍රසංග වලට සහභාගී වෙනවා හැම එකකටම යන්න වෙලාව නෑ, කියලයි.කොහොම වුනත් මෙච්චර කල් තනිකඩ ජීවිතයක් ගතකල සුරේන්ද්‍ර විවාහ වෙලා, ගියවසරේ ඉඳලම සුරේන්ද්‍ර පොඩි ඉඟි දීලා තිබ්බා මේ වසරේ විවාහ වෙනවා කියලා, ඉතින් සුරේන්ද්‍ර විවාහ වෙලා තියෙන්නේ අචිනි සමග ඉතින් යුගදිවිට පිවිසි මේ දෙපලගේ විවාහ දිවිය සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා,

4 102
5 103
6 89
7 87
8 86
9 72
10 60
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?