මුහුණ පුරා රැවුල නැති රජයේ සේවකයන් සේවයෙන් පහ කිරීමට ඇෆ්ගස්ථනයේ තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා.
පවතින ආගමික නීති අනුකූලව මුහුන පුරාම රැවුල වවා තිබිය යුතු බවට ඇෆ්ගන් තලෙයිබාන් රජය මීට පෙර අවස්ථාවන් ගනනාවකදී රජයේ සේවකයින්ට දැනුම් දී තිබෙනවා.ඊයේ සිට එම නීති දැඩිව ක්‍රියාත්මක වන අතර රැවුල නොවැවූ සේවකයින්ට ආයත පරිශ්‍රයට පැමිනීමටවත් අවස්ථාව හිමිවන්නේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7