ඉන්ධන ගැන ආයෙත් නරක ආරංචියක්

දිවයින පුරා පසුගිය දිනවල තිබුනු තෙල් හිඟය තරමක් යතා තත්වයට පත්වූ බවක් බවට දක්නට ලැබුනා.නමුත් ඊයේ රාත්‍රියේ අප වාර්ථාකරුවන් අපට දැනුම් දුන්නේ කිලීමීටර් ගනන් දිගු නව පෝළිම් පිරවුම් හල් අසල යලි දක්නට ලැබෙන බවයි.
ගම්පහ ,ජා ඇල ,මිනුවන්ගොඩ ආදි ප්‍රදේශවල බොහෝ දිගු පෝළිම් තිබූ බවත් විශේෂයෙන් උඩුගම්පල පෝළිම කිලෝමීටර දෙකක් පමන දිගු බවත් අපට තොරතුරු ලැබුනා.

කෙසේ නමුත් පිරවුම්හල් සේවකයන් සදහන් කලේ උත්සවය සමය ලඟ නිසා ජනතාව ඉන්ධන එකතු කිරීමක් සිදු කරනවා විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20