තවත් අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ

අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් මාපක, ඒ සඳහා භාවිත කරන තීරු සහ පල්ස් ඔක්සිමීටර් හෙවත් රුධිර පීඩන සඳහා වන සංශෝධිත උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ (28), සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව යම් වෙළෙඳ නාමයකින් හෝ අනුමත නාමයකින් හෝ විස්තර කර ඇති මෙහි උපලේඛනයේ 03 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති යම් නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කර ඇති උපලේඛනගත වෛද්‍ය උපකරණ යනුවෙන් සඳහන් කරනු ලබන මෙහි උපලේඛනයේ 2 වැනි තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළෙඳ නාමයෙන් හෝ අනුමත නාමයෙන් වන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙහි උපලේඛනයේ 04 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19