ඔස්කාර් නිවේදකයා විල් ස්මිත්ගෙන් කන පලාගනී

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි නිවේදක ක්‍රිස් රොක් ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ ක්‍රිස් රොක් විසින්, විල් ස්මිත් ගේ බිරිඳ සම්බන්ධයෙන් වේදිකාව මතදී සිදුකල විහිලුවක් හේතුවෙනුයි.

විහිලු සඳහා තම බිරිඳ ඈඳා නොගන්නා ලෙසයි විල් ස්මිත් විසින් මෙහිදී අවධාරණයප කර තිබුණේ.

කෙසේවෙතත් මෙවර ඔස්කා සම්මාන උළෙල ඉතිහාසයේ විශිෂ්ඨම රූපවාහිනී රාත්‍රිය බව ක්‍රිස් රොක් පසුව පවසා තිබෙනවා.

මෙවර සම්මාන උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් දිනාගත්තේ ද කිංග් රිචර්ඩ් චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනුයි.

https://youtu.be/4Avwn0MJL3M
  1. Announcer wanted to praise the awarded actor’s wife also. That was he said both him & his wife were nominated. If he can win if his wife looses.
    It is something to teach the PRESENTER to speak to the point only and not to be too talkative. BE PROFESSIONAL without be talkative.😏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33