රට තුළ ඉන්ධන හිඟයක් නැහැ….

පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පෝලිම් දක්නට ලැබුනද රට තුළ ඉන්ධන හිගයක් නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව අවධාරණය කරනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා කියාසිටියේ ජනතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන රැස්කර ගැනීම හේතුවෙන් පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවයි.

අයි ඕ සී සමාගමේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මේ වන විට සිපෙට්කෝ පිරවුම්හල් සදහා පාරිභෝගිකයින්ගේ පැමිණීම තවත් ඉහළ ගොස් ඇති බවද සුමිත් විජේසිංහ මහතා පෙන්වා දුන්නා.

ඉන්ධන මිල ගණන් ඉහළ දමා හෝ අයීඕසී පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන පවතීනම් එය හොද තත්වයක් බවද සුමිත් විජේසිංහ මහතා සදහන් කළා.පසුගිය දිනවලදී ඇතැම් අයීඕසී පිරවුම්හල්වල අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොතිබූ බවයි මෙහිදී ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10


?