අගමැති ඉල්ලා අස්වනවාද ? අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා අගමැති තනතුරෙන් ඉවත්වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරවලට රැවටෙන්න එපා යැයි ජනතාවට කියන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

මේ මොහොතේ අගමැතිකම අතහැර යෑමට හෝ වෙනත් අයෙකුට පැවරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා සඳහන් කළේය. තමා හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ තිබෙන බවත් මේවා පට්ටපල් බොරු බවත් අගමැතිවරයා පැවසීය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගිවීම පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් මුහුකුරා ගිය චරිතයක් බවද ඔහු සර්ව පාක්ෂික සමුළුවට සහය දීමට පැමිණීම සතුටට කරුණක් බවද කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11