සිපෙට්කෝ ඉන්ධන මිල ගැන ගාමිණී ලොකුගේ ප්‍රකාශයක් කරයි

ලංකා අයි.ඕ.සී. සමාගම සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 49කින් ඉහළ නංවා තිබුණි. ඒ අනුව එම සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා තිබූ ආකාරයක්ද දක්නට ලැබුණි. මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ගැන පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ,

“ඒක අපිට ගැටලුවක්..අපි බලන්නේ IOC එක ගිය සැරෙත් වැඩි කරපුවෙලෙත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගෙනල්ලා කිව්වා තෙල් සංස්ථාවත් සමග සම කරන්න කියලා. ඉතින් මම දැන් ලේකම්තුමියට කිව්වා ගිවිසුම පරීක්ෂා කරලා බලන්න අපිට ඒකට කොතරම් බලපෑමක් කරන්න පුළුවන් ද කියලා. ඒ අනුව සඳුදා අපි කැබිනට් එකට පත්‍රිකාවක් ඇරලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. දැනට අපේ තෙල් මිල වැඩිකරන්නේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58
Video thumbnail
සමන් දේවාලයේ සුවිශේෂී රාජකාරියක් ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කරයි
03:35
Video thumbnail
ලොරියකට උපමා කරලා ආණ්ඩුවේ ගමන ගැන සැරටම කිව්ව ලාල්කාන්ත - අපි ඕවර්ටේක් කරමින් ඉන්නේ
03:17
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42