මාරක රිය අනතුරින් පසු චාමර ප්‍රියදර්ශන මුල්වරට ඇත්ත හෙළි කරයි

කාලයක් පුංචි තිරයේ චරිත බොහෝමයක් නිරූපණය කළ අනතුරුව රිදී තිරයටත් ගොඩ වැදුණු දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් චාමර ප්‍රියදර්ශන කියන්නේ. ධවලදූවිලි, නිනෝ ලයිව්, මෝටර් බයිසිකල් වැනි අතිශය ජනප්‍රිය සිනමා පට රැසකම රංගන දායකත්වය දුන් චාමර, නිහඬ වන්නෙ හදිසි අනතුරක් නිසාවෙනුයි.
කාලයත් එක්ක ආයෙමත් කරළියට එන මේ ආදරණීයයා, මතක මතක් කරමින් නැවතත් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න හීන මවමින් ඉන්නවා.

මෑතක ඔහු යූටියුබ් නාලිකාවක් සමඟ පළ කළ අදහස්…..

“මම අයියලා ගෙදර උන්නා හොඳ වෙනකන්. මම ගැන බැලුවා. කලින් විදිහට ඉන්න ලැබෙනවා නම් හොඳයි කියලා හිතන් නෑ මාම. චාමර ප්‍රියදර්ශන නම හදාගන්න මම පුදුම දුකක් වින්දා. මම කන්න නැතුව තුම්මුල්ලෙ වැටුණා.. මම මගේ බඩගින්න දරාගෙන හිටියා. කාටවත් කිව්වේ නෑ. කරදරයක්නේ. මම වැටුණා ඩෝං ගාලා. කවුරුහරි මට වතුර දාල බැලුවා. කිරිපැකට් එකක් අරන් දුන්නා.. එතකොටත් මම ග්‍රමා ස්කූල් ඉගෙන ගන්නවා. ඔක්කොම කළේ නලුවෙක් වෙනකොට මීට වඩා හොඳයි කියලා. වුණා හෝ නැතා හෝ මේ හැමදේම එක්ස්පීරියන්ස්.. මම නලුවෙක් උනා කියලා, මම ලොකු නලුවෙක් නෙවේ. මම තාම රඟපෑම ඉගෙන ගන්නවා…”

“මම ඉතා ඉක්මනින් සනීප වෙලා වැඩ කරගෙන යන්න ලැබේවි කියලා හිතනවා..”

“මනුස්සයෙක්ට ආදරයක් ඕනේ. පැයකට දෙකකට නෙවේ. ජීවිත කාලෙටම ඕනෙ.. අවංක ආදරේ තමයි ඕනෙම දේ.. මම නාමිකව කියන් නෑ මුකුත්.. ඇයි ම්ක නැති වුණේ කියලා මම කියන් නෑ… ඇය කවුද කියලා කියන් නෑ මම… යාලුවො කියන්න ඇති චාමර දැන් මෙහෙමනේ අතෑරලා දාන්න කියන්න ඇති. මම කියන්නෙත් අත අරින්න. යන අය යනවා මං තාම ඉන්නවා. දවස් 23ක් මම මැරිලා වගේ ජීවත් වුණේ. මාව ගොඩ දැම්මේ මගේ අයියා..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53