මෙහෙම ගියොත් රටම විකුණලා දමයි..- අස්ගිරි මහ නාහිමි

මෙහෙම ගියොත් රට විකුණා දමාවි යැයි සැකයක් ජනතාව තුළ මතු වී තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.

රටක පාලකයන් සියලු දේටම ප්‍රථමයෙන් සිතිය රට ගැන සහ ජනතාව ගැන බවද උන්වහන්සේ පැවැසූහ.

මොනවා කරන්නත් අපට රටක් තිබිය යුතු බවත් අද ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් උන්වහන්සේ සදහන් කලහ.

ජනතාව මෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කරමින් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් උන්වහන්සේ බැහැදැක ‘මුළු රටම හරිමගට’ ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16