තමාට තිබූ එකම සිහිනය සැබෑ කරගත් මුස්ලිම් තරුණිය

ජුනි මස අගදී කොටස් වශයෙන් විකාශය වීමට නියමිත ‘මිස් මාවල්’ ටෙලි නාට්‍යය මාලාව හරහා දකින කමලා ඛාන් මුස්ලිම් සම්භාව්‍යයක් ඇති තරුණියකි. ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘මාවල්’ සුපිරි චරිතයක් සඳහා එක්වූ පළමු මුස්ලිම් ජාතික තරුණිය වන්නේ කමලා බවය.

කමලා පවසන්නේ තමාට තිබු එකම හිනය ‘කැප්ටන් මාවල්’ වැනි සුපිරි විරවරයිකගේ චරිතයක් නිරූපණය කිරිම බවත්, ඒ හා සමාන සුපිරි වීරවරියකගේ චරිතයක් ලැබිම කියා නිම කරන්නට නොහැකි සතුටක් බව ඇය වෙබ් අඩවියක් සමග පැවැති සාකච්ඡාවකදි පවසා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09