මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම අද (25) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 297 ක් ලෙසින් සටහන් කර ඇත.
මේ අතර මෙරට මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්තර බැංකුවක් වන Standard Chartered බැංකුව පවසන්නේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300 ක් බවයි.
බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ඩොලරයක විකුණුම් මිල අද (25) දිනයේ දී දක්වා තිබුණු ඇකාරය පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 297.00
මහජන බැංකුව – රු. 296.99
කොමර්ෂල් බැංකුව – රු. 295.00
සම්පත් බැංකුව – රු. 297.00
සෙලාන් බැංකුව – රු. 297.50
HNB – රු. 295.00
NTB – රු. 295.00
DFCC – රු. 297.00
NDB – රු. 297.00
අමානා බැංකුව – රු. 295.00














Importers business karana business mensla wapura wapura kanawa. lankawe janathawa. mata hethina vidiyata lankawe me wenakotath badumila thiyenne US Dollers eka lankawe mudalin Rs. 500/-ka vitara watinakamakata. ganak mimmak nethi milak den welandapola thula thiyenne. goverment eka denwath megena hoyala beluwoth hodai. janatawa gasakana kalakanni importers la gena hoyala balanna. nethnam wenne tawa tawath amaruwe wetena eka.