රන් මිල නොසිතූ ලෙස නැවතත් ඉහළට

රත්තරන් මිල දවසින් දවස වෙනස් වෙමින් තිබෙනවා.

මෙරට රන් වෙළඳපලේ මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් දක්වා ඉහළගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල වාර්තා වන්නේ 154,500ක් ලෙසටයි.